මන්නාරම දිස්ත්‍රික්කයේ සංචාරක කර්මාන්තය වැඩි දියුණු කරන්න සැළසුම්
මන්නාරම දිස්ත්‍රික්කයේ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම හා ඒ සම්බන්දයෙන් වන ගැටළුවලට විසඳුම් ලබාදීම සඳහා වූ සාකච්ඡාවක් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මන්නාම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී…