මීරානගර් අල් හික්මා පාසලේ ක්‍රීඩා පිටියට මුල්ගල් තැබෙයි
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ තඹලකමම් මීරානගර් හි අල් හික්මා පාසලේ ක්‍රීඩා පිටිය ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීම කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් මහතා විසින් සිදුකරන ලදී, එමෙන් ම ස්වයං රැකියාවේ නිරතව…