Category: Latest Posts

කිලිනොච්චි දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය විමසා බැලේ

කිලිනොච්චි දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතුවල ප්‍රගතිය විමසා බැලීමේ විශේෂ සාකච්ඡාවක් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී 15දා පැවැත්විණ. එම අවස්ථාවට කර්මාන්ත හා වාණිජ කටයුතු දිගු කාලීනව අවතැන්…

මන්නාරම දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය විමසා බැලේ

මන්නාරම දිස්ත්‍රික්කයේ සංවර්ධනය කටයුතු පිළිබඳ ප්‍රගතිය විමසීමේ සාකච්ඡාවක් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි. අමාත්‍යවරු වන රාජිත සේනාරත්න, අර්ජුන රණතුංග, සාගල රත්නායක, රිෂාඩ් බදියුදීන්,…

යාපනය දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය විමසා බැලේ

යාපනය දිස්ත්‍රික්කයේ සංවර්ධන ප්‍රගතිය පිළිබඳ සාකච්ඡාවක් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී 14දා පැවැත්විණි. අමාත්‍යවරු වන රාජිත සේනාරත්න, අර්ජුන රණතුංග, සාගල රත්නායක, රිෂාඩ් බදියුදීන්, වජිර අබේවර්ධන…

යාපනයේ කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා මුල්‍ය ණය පහසුකම්

වියළි කාලගුණ තත්ත්වය නිසා යාපනය ප්‍රදේශයේ පීඩාවට පත් වූ කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා මුල්‍ය ණය පහසුකම් ලබාදීම ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් යාපනය වීරසිංහ ශාලාවේදී 14දා පැවැත්විණි. අමාත්‍යවරු වන…

කන්කසන්තුරේ වරාය වාණිජ වරායක් ලෙස සංවර්ධනය කෙරේ

කන්කසන්තුරේ වරාය වාණිජ වරායක් ලෙස සංවර්ධනය කර ඒ වටා නව ආර්ථික කලාපයක් ස්ථාපිත කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඒ සඳහා ඉන්දීයාවෙන් ආධාර ලෙස ලැබුණ ඇමරිකන් ඩොලර් මිලියන 45.27ක…

මට්ටක්කුලිය රාසික් ෆරීඩ් මුස්ලිම් බාලිකා විද්‍යාලයේ ඉදිකළ තෙමහල් පංති කාමර ගොඩනැගිල්ල සිසු අයිතියට

කොළඹ 15 මට්ටක්කුලිය රාසික් ෆරීඩ් මුස්ලිම් බාලිකා විද්‍යාලයේ ඉදිකළ තෙමහල් පංති කාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීම කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සමූපකාර සංවර්ධන…

කිලිනොච්චි රෝහල සංවර්ධනය කිරීමේ දෙවැනි අදියරේ වැඩ ආරම්භ කෙරේ

කිලිනොච්චි රෝහල සංවර්ධනය කිරීමේ දෙවැනි අදියරේ වැඩ ආරම්භ කිරීම සඳහා මුල්ගල් තැබීම, ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (15) සිදු කෙරෙණි. වෛද්‍ය උපකරණ තොගයක් ද රෝහලට පරිත්‍යාග කිරීම ද…

ගම්පොළ මුස්ලිම් මහා විද්‍යාලයේ 85වැනි සංවත්සර සැමරුම සහ නිවාසාන්තර ක්‍රීඩා උළෙල ඇමති රිෂාඩ්ගේ ප්‍රධානත්වයෙන්

ගම්පොළ මුස්ලිම් මහා විද්‍යාලයේ 85වැනි සංවත්සර සැමරුම සහ නිවාසාන්තර ක්‍රීඩා උළෙල කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගු කාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ…

මන්නාරම මුසලි ජාතික පාසලේ පහසුකම් වැඩි දියුණු කෙරේ.

මන්නාරම මුසලි ජාතික පාසලේ ඉදිකළ නවීන පහසුකම් සහිත තෙමහල් ගොඩනැගිල්ල සහ නවීන පහසුකම් සහිත ශිෂ්‍ය නේවාසිකාගාර දෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීමේ උත්සවය කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගු කාලීනව අවතැන්වූ…

මුස්ලිම විවාහ දික්සාද නීතිය පිළිබඳ සාකච්ඡාවක්

මුස්ලිම විවාහ දික්සාද නීතිය පිළිබඳ සාකච්ඡාවක් අධිකරණ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මැතිණියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී 07දා පැවැත්විණ. එම සාකච්ඡාව සඳහා අමාත්‍යවරු වන රිෂාඩ් බදියුදීන්, රවුෆ් හකීම්, රාජ්‍ය අමාත්‍ය…