වව්නියාව ශ්‍රී බෝධි දක්ෂිණාරාමාධිපති පූජ්‍ය සියඹලාගස්වැව විමලසාර නායක ස්වාමීන් වහන්සේගේ සුවදුක් විමසන ඇමති රිෂාඩ්
රෝගාතුරව වැඩ වෙසෙන උතුරු නැගෙනහිර දෙපළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක වව්නියාව ශ්‍රී බෝධි දක්ෂිණාරාමාධිපති පූජ්‍ය සියඹලාගස්වැව විමලසාර නායක ස්වාමීන් වහන්සේගේ සුවදුක් විචාලීමට කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි…