මාන්තායි බටහිර ප්‍රාදේශී්‍ය සම්බන්ධීකරණ කමිටු රැස්වීම ඇමති රිෂාඩ් බදියුදීන්ගේ ප්‍රධානත්වයෙන් රැස්වෙයි.
මාන්තායි බටහිර ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය සහ සම්බන්ධීකරණ කමිටු සම සභාපති රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 29දා මාන්තායි බටහිර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. ප්‍රදේශයේ…