පාරම්පරික ශිල්පීන්ට ජනාධිපති සම්මාන
ජාතික ශිල්ප සභාව මගින් සංවිධානය කළ ශිල්පාභිමානී ජනාධිපති සම්මාන උළෙල අද (01) පොල්ගොල්ල සමූපකාර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සම්මාන උළෙලේ දී රට පුරා…