Category: Latest Posts

තායිලන්තයෙන් සීනි ගෙන්වීමට සූදානම්

තායිලන්තයෙන් සීනි මිලදී ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අවධානය යොමු වී ඇත. තායිලත්යේ සංචාරය කළ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයදීන් මහතා තායිලන්තයේ වාණිජ කටයුතු අමාත්‍ය අපිරාඩි ටැන්ට්‍රෙපාන් හමුවූ අවස්ථාවේ දී මේ සම්බන්ධ සාකච්ඡා…

ආසියානු පැසිෆික් වෙළෙඳ ගිවිසුමේ පස්වැනි සැසිවාරය ශ්‍රී ලංකාවේ දී

ආසියානු පැසිෆික් වෙළෙඳ ගිවිසුමේ හතරවැනි සැසිවාරය මෙවර තායිලන්තයේ බැංකොක් නගරයේ දී සාර්ථකව අවසන්විය. මෙම සමුළුවේ ශ්‍රී ලංකා නියෝජිත මණ්ඩලයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන ලද්දේ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයිදීන්…

ඉරානය සමග වෙළඳාම වැඩිදියුණු කරන්න සාකච්ඡා

ශ්‍රී ලංකාව ශ්‍රී ලංකාව හා ඉරානය අතර වෙළඳාම වර්ධනය කරගැනීම සඳහා ද්විපාර්ශ්වික හමුවක් කොළඹ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ දී පැවැත්විණි. කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් මහතා සමඟ…

වව්නියාව බස් නැවතුම්පොළ ජනතා අයිතියට

වව්නියාව නගරයට විශාල අඩුවක්ව පැවති බස් නැවතුම්පොළ ඉදිකර ජනතා අයිතියට පත්කිරීම කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් මහතාගේ සහ ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ…

චන්ද්‍රිකා තාක්ෂණය ඇතුළු තාක්ෂණික ක්‍රමෝපායයන් වර්ධනයට චීනයෙන් අතහිත

චන්ද්‍රිකා තාක්ෂණය ඇතුළු නවීන තාක්ෂණ ක්‍රමෝපායයන් වර්ධනය කරගැනීමට චීනය සමග කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් මහතා පැවැත්වූ සාකච්ඡා සාර්ථක වී ඇත. චීනයේ නැනිං නගරයේ පැවැත්වෙන චීන ආසියා ජාත්‍යන්තර…

චීන-ආසියා ප්‍රදර්ශනයට ශ්‍රී ලංකා දූත පිරිස යති

අද චීනයේ නැනින් හි දී ආරම්භ වන 13 වැනි CAEXPO ජාත්‍යන්තර ප්‍රදර්ශනයට හා සමුළුවට සහභාගී වීම සඳහා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් මහතා ඇතුළු නියෝජිතයන් 25 දෙනෙක් චීනයට…

පාරම්පරික කර්මාන්ත ජාත්‍යන්තර වෙළෙඳපොළට

ශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික කලාවන් නව ලෝක වෙළඳපොළට ගැලපෙන පරිදි තාක්ෂණය හා මුසුකරමින් වර්ධනය කරන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් මහතා පවසයි. ගමේ ඇති සම්පත්වලින් කරන නිර්මාණ ලෝක…

“තිරසාර සංවර්ධන ඉලක්කයන්ට එල්ලවන අභියෝගවලට අපි මුහුණ දෙනවා“ – ඇමති රිෂාඩ්

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් මහතා සැප්තැම්බර් මස 05 දින මැලේසියාවේ පැවැති ‘‘ඩෙවෝස් ආසියා“ නමැති ජාත්‍යන්තර සංවර්ධන සංවාදය සඳහා සහභාගී වූයේය. ග්‍රාමීය බැංකු ක්‍රමයේ නිර්මාතෘ නොබෙල් ත්‍යාගලාභී මහාචාර්ය…

“මලයාසියා තානාපතිට පහරදුන් අයට දඬුවම් දෙන්න“ – ඇමති රිෂාඩ් මලයාසියා රජයෙන් ඉල්ලයි

ක්වාලාලම්පූර් ගුවන්තොටු පොළේ දී මැලේසියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ඉබ්රාම් අන්සාර්ට එල්ලවූ ප්‍රහාරය සම්බන්ධයෙන් කඩිනම් පියවර ගන්නැයි මැලේසියාවේ රැඳී සිටි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් මහතා එරට රජයෙන් ඉල්ලා සිටියේය.…

ඇමති රිෂාඩ් බෑන් කී මූන් හමුවෙයි

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් මහතා එක්සත් ජාතින්ගේ මහ ලේකම් බෑන් කි මූන් මහතා හමුවූයේය. ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධනය සම්බන්ධයෙන් අද හිල්ටන් හෝටලයේ දී පක්ෂ නායකයන් සමග පැවැති…