සජිත්ගේ ජය තහවුරු කරන වව්නියාව, මාරකම්පලෙයි ප්‍රදේශයේ ජන රැළිය
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ජය තහවුරු කිරීම සඳහා වව්නියාව, මාරකම්පලෙයි ප්‍රදේශයේ පැවති ජන හමුවක් සඳහා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා සහභාගී වූහ.