Category: Latest Posts

පවිත්‍රතා ක්‍රමවේද වලින් මිලියන 100 කට ආසන්න ඉතිරියක්. – කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය, රිෂාඩ් බදියුදීන්

ජාතික පවිත්‍රතා නිෂ්පාදන මධ්‍යස්ථානය වාර්ෂිකව සංවිධානය කරනු ලබන, “ජාතික පවිත්‍රතා නිෂ්පාදන සම්මාන උළෙල – 2013”, කොළඹ, ගලදාරී හෝටලයේ, ග්‍රෑන්ඩ් බෝල්රූම් හිදී පසුගියදා (19) පැවැත්විණි. කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය, රිෂාඩ්…

ශ්‍රී ලංකාවට ‘බස්රා ලයිට්’ බොරතෙල් ලබාදීමට ඉරාකයේ අවධානය.

ශ්‍රී ලංකාවේ ඉරාක තානාපති, ගරු කහ්ටාන් ටහා කලාෆ් මහතා (His Exelency, Kahalf Taha Khalaf) පෙබරවාරි 19 වන දා පෙරවරුවේ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය, රිෂාඩ් බදියුදීන් මහතා හමුවී ද්වීපාර්ශ්වීය වෙළද…

පුහුණු ශ්‍රමය, නවීණ රෝහල් සංචාරක වර්ධනය හේතුවෙන්… ශ්‍රී ලංකාවේ සංචාරක සෞඛ්‍ය කර්මාන්තය දියුණු කිරීමට අවකාශ පවතිනවා. – අමාත්‍ය, රිෂාඩ් බදියුදීන්

වෘත්තීය වශයෙන් පුහුණු ශ්‍රම බලකායක්ද, නවීණ තාක්ෂණය ආදේශ වූ රෝහල් පද්ධතියක් සහ වර්ධනය වන සංචාරක කර්මාන්තය නිසා, සංචාරක සෞඛ්‍ය කර්මාන්තය විශේෂ වෙළද නාමයක් (Brand) ලෙස ගොඩ නැංවීමට සුදුසු පරිසරයක් ශ්‍රී…

6 වන පාවහන් හා සම්භාණ්ඩ ප්‍රදර්ශනයෙන් රු.මිලියන 3.6 ක ආදායමක් හා මිලියන 500 ක විදේශ ඇණවුම්.

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය, පාවහන් හා සම්භාණ්ඩ නිෂ්පාදකයන්ගේ සංගමය සමග එක්ව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සය (06) වන වරටත් පැවැත්වූ, “පාවහන් හා සම්භාණ්ඩ ප්‍රදර්ශනය…

පාවහන් හා සම්භාණ්ඩ අපනයන 63% කින් ඉහළට…. “පාවහන් හා සම්භාණ්ඩ ප්‍රදර්ශනය 2014” සමාරම්භක උළෙල අමතමින් අමාත්‍ය, රිෂාඩ් බදියුදීන් පවසයි.

පසුගිය වසර තුළ දේශීය පාවහන් හා සම්භාණ්ඩ අපනයන 63% කින් වර්ධනය වී ඇති බැව් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය, රිෂාඩ් බදියුදීන් මහතා ප්‍රකාශ කළේය. ඒ මහතා මේ අදහස් පළකළේ, කර්මාන්ත…

ලෝපතල ජුකී, තම දෙවන දකුණු ආසියාතික පුහුණු සංචිතය ශ්‍රී ලංකාවේ පිහිටුවයි.

2020 වන විට ඇගලුම් නිෂ්පාදනයේ නියුතු ප්‍රමුඛ රටවල් දහය අතරට පැමිණීම රජයේ අපේක්ෂාව බැව් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය, රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.   ඒ මහතා මේ බැව් පැවසුවේ ලෝපතල…

ටියුනීසියාවේ පැවත්වෙන ආයෝජක සංසදයට ශ්‍රී ලංකාව ප්‍රථම වරට ඇරයුම් ලබයි.

නවදිල්ලියේ වෙසෙන ශ්‍රී ලංකාව සම්බන්ධ ටියුනීසියානු තානාපති, තරෙක් අසූස් මහතා ඊයේ (05) පෙරවරුවේ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය, රිෂාඩ් බදියුදීන් මහතා හමුවිය. කොළඔ 02, නවම් මාවත, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන…

විවිධ වෙළද ගිවිසුම් නිසා දේශීය අපනයන, ලෝක ජනගහනයෙන් 40% කට. – වාණිජ හා කර්මාන්ත අමාත්‍ය, රිෂාඩ් බදියුදීන්.

නුදුරු අනාගතයේදී ඇතිකර ගැනීමට යෝජිත චීන-ශ්‍රී ලංකා නිදහස් වෙළද ගිවිසුම හා දැනට ක්‍රියාත්මක ඉන්දීය හා පකිස්ථානු වෙළද ගිවිසුම් හේතුවෙන්, ශ්‍රී ලංකා අපනයනකරුවන්ට ඉදිරියේදී ලෝක ජනග්‍රහනයෙන් 40% කට පමණ දේශීය නිෂ්පාදන…

පසුගිය වසරේ 6.2% ක අපනයන වර්ධනයක්…

ශ්‍රී ලංකා අපනයන සංවර්ධනය මණ්ඩලයේ නවතම තාවකාලික ඇස්තමේන්තු අනුව, 2013 වාර්ෂික අපනයනයන් 6.2% කින් වර්ධනය වී ඇති අතර, එහි මුළු වටිනාකම ඇ.ඩො. මිලියන 10379.64  කි. මීට සාපේක්ෂව 2012 වසරේ අපනයන…

“සප්තා ගිවිසුමෙන් ශ්‍රී ලංකා අපනයනයන් 1132% කින් වර්ධනය වෙලා.” – සාක් කලාපයේ වෙළඳ නායකත්ව පර්ෂද සමුළුවේදී අමත්‍ය, රිෂාඩ් බදියුදින් පවසයි.

සාක් කලාපයේ අන්තර් රාජ්‍යයන් අතර පවත්නා වෙළඳ බාධක ජයගැනීම වෙනුවෙන් කලාපීය ආර්ථික සංකලනය සිදුකළ යුතුයැයි‘  කර්මාන්ත හා වාණිජ කටයුතු අමත්‍ය, රිෂාඩ් බදියුදින් මහතා නවදිල්ලි අගනුවරදී පැවසීය. සාක් රටවල්හි කර්මාන්ත හා…