Category: Latest Posts

සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ සේවා වැඩිදියුණු කෙරේ……. මින්පසු සමාගම් ලියාපදිංචියත් අන්තර්ජාලයෙන්.

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය යටතේ පවත්නා සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ සියඵ සේවාවන් මාර්ගගතව (Online) සිදුකිරීමට හැකිවන පරිදි එම දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය වැඩිදියුණු කෙරේ. මේ යටතේ අදාල සේවා අභිමුඛ මෘදුකාංග හා…

යෝජිත චීන-ශ‍්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම මෙරට අපනයන වර්ධනයට බලපාන ප‍්‍රබල නිර්ණායකයක්. – බෙල්ජියම ප‍්‍රකාශ කරයි.

  නුදුරු අනාගතයේදී සැලසුම් කර ඇති චීන ශ‍්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම ශ‍්‍රී ලංකා අපනයන වර්ධනය කිරීමට උපකාරී වන ප‍්‍රබල නිර්ණායකයක් වනු ඇතැයි බෙල්ජියම ප‍්‍රකාශ කරයි. ශ‍්‍රී ලංකාවේ සිටිය බෙල්ජියම්…

“ර්‍තීරු නොවන බාධක ඉවත් කර ගැනීම වැදගත්”

“ර්‍තීරු නොවන බාධක ඉවත් කර ගැනීම වැදගත්” ර්‍ අද ලෝකයේ රටවල් අතර අන්‍යොන්‍ය යැපීම ඉතා ඉහළ වන අතර මෙම ආර්ථීකය එකතැන පල්වීමෙ‘ බලපෑමෙන් මිදීමට අප හට ක‍්‍රමයක් නොමැතග බලපෑම‘ ලද…

“ඉන්දු ලංකා වෙලෙඳ ගිවිසුමට පසුව වෙලෙඳාම වර්ධනය වුනා!”

ඉන්දියාව හා ශ‍්‍රී ලංකාව යන රටවල් දෙකෙහිම පළමුවන නිදහස් වෙළෙඳ ගිවිසුම :ත්‍ඔ්* වෙ‘ග ත්‍ඔ් හි හැÛීම‘බර අගයක් අපට තිබෙ‘ග ෂීත්‍ඔ් ට පසුව අප දෙරට අතර වෙළෙඳාම පෙර නු\ුටු විරු අයුරින්…

භූ කළාල නවීකරණ සදහා රු.මි 0.589ක් මොරටුව වි. විද්‍යාලයට

කර්මාන්ත වල බලශක්ති ඵලදායීතාව සඳහා නව ව්‍යාපෘතියක් ශ්‍රි ලංකාවේ නිෂ්පාදන කර්මාන්තයන් හි බල ශක්ති පරිභෝජනය ඉහළ යෑම, නිෂ්පාදනවල පිරිවැය ඉහළ යෑමට ප්‍රධාන හේතුවක් වි ඇත. දිනෙන් දින ඉහළ යන විදුලි…

මන්නාරමේ ප්‍රථම දැවැන්ත කර්මාන්ත ප්‍රදර්ශන අලෙවිය රු. මිලියන 10 ඉක්මවයි

  2011 කෘෂිකාර්මික, පශු සම්පත්, තාක්ෂණික හා යන්ත්‍රෝපකරණ ප්‍රදර්ශනය  මන්නාරම ආයෝජන සංසදය සහ මූලය පහසුකම් සැපයීමේ සංසදය මඟින් එක්ව පැවැත්වන මේ ආකාරයේ ප්‍රථම දැවැන්ත ප්‍රදර්ශනය වන අතර එය පැවති දින 2 ක…

සීග‍්‍රයෙන් දියුණු වන ශ‍්‍රී ලංකාව කෙරේ පකිස්තානු ආයෝජකයින්ගේ වැඩි නැඔුරුවක්!

  ශ‍්‍රී ලංකාව හා පකිස්ථානය අතර නිදහස් වෙළඳ ගිවිසුමක් පැවතියද, ද්වීපාර්ශ්වීය වෙළඳ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 433 ක් පමණක් බවත්, එය ඇමරිකානු ඩොලර් බිලියනය දක්වා වර්ධනය කිරීමට අවධානය යොමුවී ඇති…