
මන්නාරම ක්‍රීඩා සමාජවලට ක්‍රීඩා උපකරණ
මන්නාරම ක්‍රීඩා සමාජවලට ක්‍රීඩා උපකරණ බෙදාදීම සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මන්නාරම එමිල් නගර් ප්‍රදේශයේදී පසුගිය දා සිදු කෙරෙිණ.
එහිදී ක්‍රීකට් ක්‍රීඩාවට අවශ්‍ය පිති, පන්දු, ආවරණ ඇතුළු උපකරණ පරිත්‍යාග කෙරිණ. එම අවස්ථාවට මන්නාරම ප්‍රාදේශීය සභාවේ සභාපති එම්. මුජාහිර් මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.