මන්නාරම නොචිකුලම් මුස්ලිම් පාසලේ වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උළෙල

Latest Posts

මන්නාරම නොචිකුලම් මුස්ලිම් පාසලේ වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ සමාප්ති උත්සවයේ ප්‍රධානාරාධිතයා ලෙස සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මැතිතුමා සහභාගී විය.

ක්‍රීඩා උළෙලේදී දක්ෂතා දැක්වූ සිසුන්ට ත්‍යාග සහ සහතික ප්‍රධානය කිරීමද බදියුදීන් මැතිතුමාගේ අතින් සිදු විය. එම අවස්ථාවට ප්‍රාදේශීය දේශපාලකයන්, පාසල් ආචාර්යය මණ්ඩලය, මවිපියන්, දරු දැරියන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

Leave a Reply