
වව්නියාව, මාන්කුලම, අල්හමියා විද්‍යාලයේ වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උළෙළ
වව්නියාව, මාන්කුලම, අල්හමියා විද්‍යාලයේ වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ ප්‍රධානාරාධිතයා ලෙස සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මැතිතුමා සහභාගී විය. ලේ ප්‍රධානාරාධිතයා ලෙස සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මැතිතුමා සහභාගී විය.