
සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ වව්නියාව දිස්ත්‍රික් කාර්යාලය විවෘත කිරීම
සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ වව්නියාව දිස්ත්‍රික් කාර්යාලය විවෘත කිරීම එම පක්ෂයේ නායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ,
එම අවස්ථාවට මහජන නියෝජිතයන්, පාක්ෂිකයන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.