අපනයනය සඳහා දේශීය එළවලු වර්ග වගාකිරීම පිළිබඳව ගොවීන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මුසලිහිදී පසුගියදා පැවැත්විණ.
එහිදී ගොවීන්ගේ එළවලු වගාවන් ද අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක්විය. ගොවි මහතුන්ගේ කැපවීම පිළිබඳ අමාත්‍යවරයාගේ ඇගයීමට ලක්විය.