පුල්මුඬේ ඛණිජවැලි සමාගමේ අනියම් පදනම සේවය කළ 18 දෙනකු සඳහා ස්ථීර පත්වීම් ලිපි ලබාදීම කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රදානත්වයෙන් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පසුගියදා පැවැත්විණි.
මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් චින්තක ලොකුහෙට්ටි මහතා, ඇතුළු අමාත්‍යාංශ ඉහළ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.