ලේඛිකා ෆාතිමා ෂිමාරා අලි විසින් රචනා කළ කරෙයිතලුවුම් අලෙයිංගල් ග්‍රන්ථය, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාට පිළිගැන්වීමේ උත්සවය, 19 වැනිදා මරදාන, අල් හිදායා පාසලේදී පැවැත්විණි.
මෙම අවස්ථාවට බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ෆයිරුස් හාජි, ජේෂ්ඨ ප්‍රවෘත්ති නිවේදකයෙකු හා කලාකරු බී.එච්. අබ්දුල් හමීඩ් මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.