වවුනියාව අල් අයිෂා විද්‍යාලයීය වාර්ෂික ක්‍රීඩා උළෙල සහ එම විද්‍යාලයේ අලුතෙන් ඉදි කළ පංති කාමර ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සව, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 01 වැනිදා පැවැත්විණි.

වව්නියාව අර්ෆා මුස්ලිම් මහා විද්‍යාලයීය වාර්ෂික නිවාසාන්තර මළල ක්‍රීඩා උළෙලටද කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා 01 වැනිදා සහභාගී විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *