නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගරු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කින්නියාවේදී පැවති සහා ජන රැළිය.

මෙම අවස්ථාවට අමාත්‍යවරු වන රිෂාඩ් බදියුදීන්, රවුෆ් හකීම් යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *