ප්‍රො-ෆුඩ් ප්‍රො-පැක් සැකසූ ආහාරපාන ඇසුරුම් හා කෘෂිකාර්මික ජත්‍යන්තර ප්‍රදර්ශනයේ අවසන් දින, ප්‍රධාන ආරාධිතයා ලෙස, කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා 04දා සහභාගී විය.18 වැනි වරට පැවැත්වෙන ප්‍රදර්ශනය, බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ. 04දා එහි අවසන් දිනයයි.

එම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ, රාජ්‍ය අමාත්‍ය අමීර් අලී යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *