පුත්තලම ප්‍රදේශයේ පළාත් පාලන ආයතන නියෝජිතයන් සහ කර්මාන්ත හා වාණිජ කටයුතු දිගු කාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා අතර හමුවක් 01දා පුත්තලමේදී පැවැත්විණ.

ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු, පක්ෂ සමාජිකයන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *