මන්නාරම, මුරුංගන් ගුරු වෘත්තීය සංවර්ධන පුහුණු මධ්‍යස්ථානය, ජනතා අයිතියට පත් කිරීම කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගු කාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 09දා සිදු කෙරිණ.
මෙම අවස්ථාවට ගරු අමාත්‍යතුමාගේ පුද්ගලික ලේකම් රිෆ්ඛාන් බදියුදීන්, මන්නාරම ප්‍රාදේශීය සභාවේ මුජාහිර් යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.