විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන් ජීවනෝපාය නගා සිටුවීම සඳහා ත්‍රීරෝද රථ ලබාදීමේ වැඩසටහන යටතේ වව්නියාවේ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයෙකුට ත්‍රිරෝද රථයක් ලබාදීමට කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගු කාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා කටයුතු කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *