
ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ට සහය පළ කරන සමන්තුරේ මහ ජන ගඟ
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ජය තහවුරු කිරීම සඳහා සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක සහ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සමන්තුරේ ප්‍රදේශයේ පැවති මහා ජන රැළිය