සජිත්ගේ කින්නියා ජන රැළිය

Latest Posts

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගරු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කින්නියාවේදී පැවති සහා ජන රැළිය.

මෙම අවස්ථාවට අමාත්‍යවරු වන රිෂාඩ් බදියුදීන්, රවුෆ් හකීම් යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.

Leave a Reply