නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගරු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමාට සහය පළ කිරීමේ මහා ජන රැළියක් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මන්නාරම, තාරාපුරම්හිදී 02 වැනිදා පැවැත්විණ.
කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මැතිතුමා විසින් එම රැළිය සංවිධානය කර තිබිණ. එම අවස්ථාවට අමාත්‍යවරු වන රාජිත සේනාරත්න, රවී කරුණානායක යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *