නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මුලතිව් හිදී පැවති මහා ජන රැළියට අති විශාල ජනකායක් සහභාගී වූහ.
කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය සහ සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ විසින් මෙම රැළිය සංවිධානය කර තිබිණ.
මෙම අවස්ථාවට අමාත්‍ය රවුෆ් හකීම්, රාජ්‍ය අමාත්‍ය විජයකලා මහෙෂ්වරන් ඇතුළු මහත්ම මහත්මීන් පිරිසක් සහභාගී වූහ.