කොළඹ, අලුත්කඬේ ප්‍රදේශයේ දරුවන්ට පාසල් උපකරණ බෙදාදීම සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ ප්‍රධානත්වයෙන් අලුත්කඩේ ප්‍රදේශයේදී සිදු කෙරිණ.

පාර්ලිමේන්තු මන්ත්‍රී මුජබර් රහුමාන්, රියාස් සාලි යන මහත්වරු, පාසල් දරුවන් මව්පියන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *