කොලොන්නාව ප්‍රදේශයේ දරුවන්ට පාසල් උපකරණ බෙදාදීම සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 04 වැනිදා සිදු කෙරිණ.

බස්නාහිර පළාත් සභා (හිටපු) මන්ත්‍රී මොහොමඩ් ෆායිස් මහතාගේ සංකල්පයක් මත පාසල් උපකරණ බෙදාදීම සිදු කෙරිණ.

එම අවස්ථාවට ගරුතර ස්වාමීන් වහන්සේනමක්ද වැඩම කර සිටි අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී මුජබර් රහුමාන් මහතා ඇතුළු මහජන නියෝජිතයන්, පාසල් දරුවන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *