සමස්ත ලංකා මහජන කොංග්රසයේ අක්කරෙයිපත්තු ප්රදේශයේ පක්ෂ ක්රියාකාරිකයන්ගේ හමුවක් පක්ෂ නායක සහ පාර්ලිමේන්තු මන්ත්රී රිෂාඞ් බදියුදීන් මැතිතුමාගේ ප්රධානත්වයෙන් 18 වැනිදා පැවැත්විණ.
එම අවස්ථාවට අක්කරෙයිපත්තු නගර ප්රදේශීය සභා මන්ත්රීවරු, ඇතුළු පාක්ෂියයන් රැසක් සහභාගී වූහ.