UNDP මගින් සංවිධානය කළ “ආදායම්” ⁣වෙළෙඳ ප්‍රදර්ශනය විවෘත කිරීම කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 14 වැනිදා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී සිදු කෙරෙනි.

දිවයිනෙන් තෝරාගත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් දෙසියක් පමණ නිෂ්පාදන ප්‍රදර්ශනය සඳහා නිෂ්පාදන ඉදිරිපත් කර තිබිණ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *