උපාධිධාරි අභ්‍යාසලාභීන් 16,800 ක්, වසරක පුහුණු කාලයක් සඳහා රජයට බඳවා ගැනීමේ වැඩසටහනට සමගාමී වව්නියාව දිස්ත්‍රික් උපාධිධාරි අභ්‍යාස ලාභින් සඳහා පත්වීම් ලිපි ලබා දීම කර්මාන්ත හා වාණිජ කටයුතු දිගු කාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ ප්‍රධානත්වයෙන් වව්නියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී 01දා පැවැත්විණ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන ශිවශක්ති ආනන්දන්, සෙල්වම් අඩික්කලනාදන් යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *