පාසල් සිසුන්ට පාරිභෝගික කටයුතු පිළිබඳ අවබෝධයක් ලබාදිමේ අපේක්ෂාවෙන් ‘‘පාරිභෝගික කව“ 110 ක් පිහිටුවන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් මහතා පවසයි. මේ පාරිභෝගික කව සඳහා රුපියල් 10,000ක් බැගින් පිරිනමන බව ද අමාත්‍යාංශය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *