මූතූර් බාහරියා ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත මුස්ලිම් දෙවස්ථානය සඳහා මුල්ගල් තැබීම කර්මාන්ත හා වාණිජ කටයුතු දිගු කාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන සහ නිපුණතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 30දා සිදු කෙරෙණි.

මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍යවරුවන අමීර් අලී, අබ්දුල්ලා මහරුෆ් යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *